Celebrating the 1st Anniversary of a project

Celebrating the 1st Anniversary of a project collaborated by the Lions Clubs of Aluthgama Bentota & Galkissa with Indira Cancer Trust and Hemas Consumer Products PVT Ltd. Carried out in 12 General / Teaching Hospitals in Sri Lanka. Heartfelt Thanks to all those who contributed Funds, helped with the setting up of the Center and in numerous other ways. If not for your commitment the Center would not be a reality.

සොඳුරු දිරියවන්තියක් වන සුදේශිකා සඳමාලි ගේ කතාව....

පිළිකා ප්‍රතිකාරකයක් ලෙස ලබා දෙන රසායනික චිකිත්සාවන් නිසා සිය කෙස් කළඹ අහිමි වූ අපේම සුන්දර යුවතියන්ගේ කේෂ අවශ්‍යතාව සපුරාලීම සඳහා Hemas Consumer Brands හි කුමාරිකා සන්නාමය, ඉන්දිරා පිළිකා භාරය, සිංහ සමාජය, ශ්‍රී ලංකා පිළිකා රෝග විද්‍යාලය හා සෞඛ්‍යය අමාත්‍යාංශය සමඟ එක්ව 2021 දී "සොඳුරු දිරියවන්තී" වැඩසටහන ආරම්භ කරන ලදී. මේ යටතේ ශ්‍රී ලංකාවේ රෝහල් 10ක ස්වභාවික කේෂ පළඳනා සහ care packs ලබා දීමේ වැඩසටහන් දියත් වු අතර මේ හරහා දිවයින පුරා කේෂ පළඳනා 6000ක් පමණ පරිත්‍යාග කිරීම කුමාරිකා හි අරමුණ යි. මෙහි පළමු කේෂ පළඳනාලාභිනිය වන සුදේශිකා සඳමාලිගේ අත්දැකීම පහළින්

  Lions Clubs International | District 306A-1 Sri Lanka
Home   |   About Lions   |   Message DG   |   DG’s Calender   |   Media   |   Projects & Events   |   Contact
Copyright © 2022 www.lions306a-1.org All Rights Reserved. | Design By GSIL